Ticker

6/recent/ticker-posts

විශේෂ ආශිර්වාද පූජාවක්.. ඔහුගේ 80 වැනි ජන්ම දිනය අදයි..


 විශේෂ ආශිර්වාද පූජාවක්.. ඔහුගේ 80 වැනි ජන්ම දිනය අදයි.. 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 80වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් අද පස්වරුවේ දළදා මාළිගාවේදී ඔහුට සෙත්පතා විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම හෙට (19) දිනයේ මහා සංඝරත්නය උදෙසා දළදා මාළිගා පරිශ්‍රයේදී දහවල් දානය පූජා කිරීමටද නියමිත බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනපතිගේ ජන්ම දිනය නිමිත්තෙන් ස්වාමීන් වහන්සේලා සියක් නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පෙරේදා තංගල්ල කාල්ටන් නිවසේ දී පවත්වා තිබෙනවා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments