Ticker

6/recent/ticker-posts

නොසිතූ මොහොතක සිදුවුණු බිහිසුණු බස් අනතුර ගැන අද ඇසෙන ඛේදනීය ආරංචිය මෙන්න..


 ලෝකයේ විවිධ තැන්වලින් මේ වගේ ඛේදවාචක දැන් බොහෝ දුරට මෙවැනි ඛේදවාචක දැකගන්න ලැබෙනවා.

අන්න එවැනිම තවත් කතාවක් ගැනයි මේ ඇසෙන්නේ. 

ඉක්වදෝරයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි සිමියාටග් හි ඉරිදා සිදුවූ බස් රථ අනතුරකින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයන් 40 දෙනෙකුට අවම වශයෙන් තුවාල සිදුවී ඇති බවත්, එරට හදිසි සේවා සඳුදා ප්‍රකාශ කළා.

අනතුරට පත්වූ බස් රථය සිමියාටග් සහ අම්බාටෝ යන නගර අතර අන්තර් පළාත් මාර්ගයක ධාවනය වෙමින් තිබියදී පාලනය ගිලිහී ගොස් මීටර් 150ක් පහළට පෙරළී ගොස් තිබුණා.

මෙම තොරතුරු එරට හදිසි සේවා ආයතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වනවා.

✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments