Ticker

6/recent/ticker-posts

මතීෂ පතිරණ කෝටි 61කට විකිණෙයි.!

 


ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා පිළ විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන මතීෂ පතිරණට ඉන්දියන් රුපියල් කෝටි 18ක අගයකට මිළදී ගනු ලැබිණ.

මෙම වෙන්දේසිය අබුඩාබි හිදී පැවැත්වූ අතර එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 61.2ක් පමණ වෙයි.

එහිදී ඔස්ටේ‍රලියානු ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඉන්දියන් රුපියල් කෝටි 25කට අලෙවි විය.

වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 359 දෙනෙකු ඇතුලත් වන අතර ඉන් ක්‍රීඩකයින් 246 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතරල විදෙස් ක්‍රීඩක ලැයිස්තුවේ ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු ද එක්කර තිබේ.

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments