යළි කිසිදා පිරවිය නොහැකි හිස්තනක් තබා සමුගෙන ගිය මාලනි ෆොන්සේකා නම් වූ හෙළ සිනමාවේ නිළි රැජිණට හැමෝම හුඟාක් ආදරෙයි...
ඉතිං තවමත් ඇයගේ පවුලේ සමීප නැදෑ හිත මිතුරන්ට වගේම බොහෝ දෙනෙකුට ඇගේ සමුගැනීම දරා ගන්න අපහසු වේදනාවක්...
ඉතින් ඇගේ ඥාතී දියණියක් වන සමනලී ෆොන්සේකා සිය මුහුණු පොතට මේ වගේ ආදරණීය මතකයක් එක්කර තිබුණා.

0 Comments