රොමේෂ් සුගතපාල කියන්නේ දක්ෂ ගායකයෙක්.ඔහුගේ හඩින් ගයන ලයාන්විත ගීත සදහා බොහෝ දෙනෙක් ආදරේ කරනවා.එදා වගේම අදටත් ජනතාවගේ ආදරේ දිනාගෙන ඉන්න රොමේෂ් මුහුණු පොතට සංවේදී සටහනක් එක්කර තිබෙනවා.
0 Comments