සසන්ති ජයසේකර, මීට කලකට ඉහතදී ඇගේ රංගනය ලංකාවේ කා අතරත් උමතුවක් වුණා.
මේ කියන්න යන්නේ අන්න ඇය ගැන දැනගන්න ලැබෙන අලුත්ම ආරංචියක්.
විදෙස් රටක ජීවත්වෙන සසන්ති පසුගිය දවසක ඇයගේ 50 වැනි උපන්දිනය සමරලා තිබුණා.
විදෙස් රටක ජීවත්වෙන ඇය ඒ ලස්සන දවස හැමදාම මතකයේ රඳවාගන්න මෙන්න මේ වගේ අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.


















0 Comments