මේනක - නෙහාරා කියන්නේ හැමෝම ආදරය කරන යුවලක්.ඉතින් අද කලා ලෝකයේ කාගෙත් ආදරය දිනා ගත්තු නෙහාරගේ උපන් දිනය..ඒ වෙනුවෙන් මේනක මුහුණු පොතට මේ වගේ ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා...
0 Comments