Ticker

6/recent/ticker-posts

“එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා” – පියුමි හංසමාලී කියන සංවේදී සටහන මෙන්න

 


‘එක මාසයක් හිනාවුණොත්, ඊළඟ මාසේ සැනසීම නැතිවෙනවා” – රජයට බදු ගෙවීම පැහැර හැරීම ගැන පුවතට, පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වයි.

රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments