Ticker

6/recent/ticker-posts

වාහන තුනක් එකිනෙක ගැටී එකම පවුලේ මවක් සහ පුතෙක් අවසන් ගමන් යයි..

 


මේ මාරක අනතුරක් ගැන ඇහෙන කතාවක්.

අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී අද සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ මව (58) සහ පුත්‍රයා (29) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ත්‍රිරෝද රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments