Ticker

6/recent/ticker-posts

සියලු දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට කැඳවයි.!

 


සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් විශේෂ සාකච්ජාවක් සඳහා කොළඹට කැඳවීමට තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡාවක් සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරු ලබන සෙනසුරාදා කොළඹට කැඳවයි.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments