Ticker

6/recent/ticker-posts

අද මේ ලග්න වල අයට තීරණ ගන්න එක අවදානම් - දුරදිග සිතා බලලා වැඩ කරන්න

 


ඔබේ ලග්නය අනුව අද දිනයේ වාසි, අවදානම් සහ මඟ පෙන්වීම් මෙන්න. ආදරය, වෘත්තියය, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා ගන්න.

මේෂ ලග්නය

වැඩිහිටි උපකාරයක් හිමිකරයි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. අමුත්තකුගේ හමුවීමක් සිදුකරයි.

වෘෂභ ලග්නය

උත්සාහවන්තව කටයුතු සිදු කරයි. හදිසි ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

මිථුන ලග්නය

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් වෙනස් කිරීමට කටයුතු උදා කරයි. අවිවේකී දිනයකි.

කටක ලග්නය

අලුත් ආදායම් මාර්ගයක් හිමි කරයි. ලස්සනට ඇඳීමට පැළඳීමට පි‍්‍රයකරන දිනයකි. වගකීමකින් නිදහස අත් කරයි.

සිංහ ලග්නය 

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පැවැති අවිවේකී බව මඟහැරී යයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

කන්‍යා ලග්නය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරයි. උත්සාහවන්ත කටයුතු සිදු කරයි.

තුලා ලග්නය

බැඳීම් වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. හිතවත්කම් අලුත් කරයි.

වෘශ්චික ලග්නය

තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. සිත් සතුටු කරවන පුවතක් අසන්න ලැබේ.

ධනු ලග්නය

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි. මිහිරි ආහාරපාන කෑමට හිමි කරයි. ඇසුරු කරන අයගෙන් උපකාරයක් හිමිකරයි.

මකර ලග්නය

අවිවේකී දිනයකි. දරුවන්ගේ කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩිකරයි. ගැටලුකාරී බවකින් නිදහස සැලසේ.

කුම්භ ලග්නය

උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. දුරදිග බලා කටයුතු කරන්න.

මීන ලග්නය

සැලසුමක් සාර්ථක කරයි. අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. සැනසීමෙන් දවස ගත කරයි.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments