Ticker

6/recent/ticker-posts

"මේක රත්තරන් ගන්න හොඳම වෙලාවද?" - රන් මිලේ සිදු වූ අදහාගත නොහැකි වෙනස මෙන්න..



 සතිය පටන් ගන්නකොටම රත්තරන් ගන්න හිටපු හැමෝටම බලාපොරොත්තු වුණේ නැති විදියේ කතාවක් මේ කියන්න යන්නේ.


අද උදෑසන වෙද්දී රන් මිලේ යම් පල්ලම් බැසීමක් වාර්තා වෙලා.

ඒ අනුව අද රන් මිල සටහන් වෙන්නේ මේ විදියට...

Gold UnitGold Price
Gold OunceRs. 1,549,950.00
24 Carat 1 GramRs. 54,680.00
24 Carat 8 Grams ( 1 Pawn )Rs. 437,400.00
22 Carat 1 GramRs. 50,130.00
22 Carat 8 Grams ( 1 Pawn )Rs. 401,000.00
21 Carat 1 GramRs. 47,850.00
21 Carat 8 Grams ( 1 Pawn )Rs. 382,800.00

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments