ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය තුළ, අද ශ්‍රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු .50,300 බවත් රත්තරන් කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු .46,200 බවත් රත්තරන් කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු .44,100 බවත් වාර්තා වේ.
ඒ අනුව රන් ග්‍රෑම් 1ක් රුපියල් පනස්දහස පසු කිරීම තුලින් රන්මිලේ සිදුව ඇති අතිශය ඉහළ යෑම පෙනී යයි
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments