Ticker

6/recent/ticker-posts

කුරුළු ජෝඩුවක් වගේ ආදරයෙන් ඉන්න තරින්දි - චතුර..

 


නව පරපුරේ දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි චතුර - තරින්දි කියන්නේ.. 


ඒ දෙන්නාගේ ආදර කතාව ගැන නම් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

කාගේත් ආකර්ෂණය දිනාගත් මේ යුවල රංගනයට මූලිකත්වය දීලා කටයුතු කරන ගමන්, ඉඳහිට ඒ අයගේ රසිකයින් වෙනුවෙන් මෙන්න මේ වගේ තෑගිත් දෙනවා.

බලන්නකෝ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments