නේපාලයේදී අත්අඩංගුවට ගත් වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර දිවයිනට රැගෙන විත් තිබේ.

සැකකාරිය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව පොලීසිය පවසයි.


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...