Ticker

6/recent/ticker-posts

බස් රථවල ගමන් ගන්නා මගීන් වෙත වැදගත් දැනුම්දීමක්


 බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන් විසින් ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම හා එය සන්තකයේ තබා ගැනීම අද (15) සිට අනිවාර්යය කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට හා ප්‍රවේශ පත්‍ර නොමැති මගීන්ටද දඩ පැනවීමට කටයුතු කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.


ඒ අනුව, එම මගීන්ට රුපියල් 100 ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවන බව සඳහන්.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments