Ticker

6/recent/ticker-posts

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න


 (17)දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් රුපියල් 15,000ක් සමඟ මුදල් පසුම්බියක් සොරකම් කර එහි තිබූ ඒ.ටී.එම් කාඩ්පත මඟින් රුපියල් 85000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියට අදාලව වහාම විමර්ශනයක් ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බම්බලපිටිය පොලිසියට නියෝග කර ඇත.

සිද්ධියට අදාළව දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් බම්බලපිටිය පොලිසියට කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කර ඇත.

බැං

කු කාඩ්පත යොදාගෙන වෙළෙඳසලකින් බඩු ලබාගෙන ඇති බව වාර්තා කල පොලිසිය සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් විමර්ශන මෙහෙයවයි.


✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments