Ticker

6/recent/ticker-posts

ඉන්ධන මිල සංශෝධනය කරයි! නවතම මිල ගණන් මෙන්න!


 මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

රුපියල් 299ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.5කින් පහළ ගොස් ඇති අතර නව මිල රු. 294ක්.


රුපියල් 313ක්ව පැවති, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 318 ක්.


සෙසු මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments