රජයේ සියලු දෙනාට විශේෂ නිවාඩු ලබාදෙයි.!


 මේ වනවිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post