Ticker

6/recent/ticker-posts

මේ කාන්තාව දැක්කොත් වහාම පොලිසියට කියන්න



 ඇටම්පිටිය පොලිස් වසමේ ඌව හයිලන්ඩ්ඩ්වත්ත, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගියදා අතුරුදන් වී තිබේ.

මෙම කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් නිවසින් පිටවගොස් ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා විසින් ඇටම්පිටිය පොලිසියට පැමිණිල්ලක්ද මේ සම්බන්ධයෙන් සිදුකර තිබේ.

පොලීසිය සදහන් කළේ පුවනාදන් පවිත්‍රා ජීවන්ති හේරත් නමැති 33 හැවිරිදි වියේ පසුවන අතුරුදන් වූ කාන්තාවගේ උස අඩි 05 ක් පමණ වන බවයි.

මෙම කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 දුරකතන අංක :- ස්ථානාධිපති ඇටම්පිටිය 071-8591528 පොලිස් ස්ථානය ඇටම් පිටිය 055-2294965


✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments