Ticker

6/recent/ticker-posts

අද රාත්‍රියේ දර්ශනීය උල්කාපාත වර්ෂාවක්

 


අද (13) රාත්‍රියේ දී දර්ශනීය උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

එය 2025 වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවයි.

අද (13) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි වනවා.

ඒ අනුව ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාවේ දී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගැනීමට හැකි බව වාර්තා වනවා.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments