වේල්ල ආරක්ෂිතද ? හැමෝම ගොඩක් බයෙන් සිටින්නේ .... පැතිර යන පුවතේ ඇත්ත මෙන්න


 වර්තමානයේ ශ්‍රී ලංකාවට බලපා තිබෙන කාලගුණ තත්වය හා අනෙකුත් ඒ සම්බන්ධ තොරතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් නිර්මාණය වුණා.


ඒ අතර කොත්මලේ සහ මොරගහකන්ද ජලාශ ගැන කතාබහක් නිර්මාණය වුණා.කොත්මලේ සහ මොරගහකන්ද ජලාශ වේලි බිඳී ගොස් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වූ අතර එම කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසනවා.

මෙම තොරතුර සාවද්‍ය පුවතක් බවත්, කිසිදු අයුරකින් වේලි බිඳී යාමක් හෝ ඉරිතැලීමක් සිදුව නොමැති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ කාර්යාලයේ ඉංජිනේරු නිලන්ත ධනපාල සඳහන් කළේ, කොත්මලේ ජල මට්ටම සුළු වශයෙන් පිටාර මට්ටම පසු කර ඇති බැවින් එම ජලය ක්‍රමානුකූලව නිදහස් කරන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි

✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post