Ticker

6/recent/ticker-posts

පවුලක් සමග වෑන් රිය ඉසෙඩ් ඇළේ

 


වැලිකන්ද ගිනිදමන ගම්මානයේ සිට වැලිකන්ද නගරයට යමින් තිබූ වෑන් රථයක් අද ඉසෙඩ්.ඩී. ප්‍රධාන ඇළට වැටී ඇතත් එහි සිටි පිරිස බේරා ගැනීමට රියැදුරා සමත්ව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ එකම පවුලේ සිව්දෙනකු ගමන් ගත් අතර ඔවුන්ගෙන් කාන්තාවක් මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

වෑන් රථය අනතුරට පත්වීමෙන් පසු රියැදුරු  පිරිස බේරාගැනීමට සමත් වී ඇති අතර සියලු දෙනාගේ දිවි ගලවාගෙන ඇත්තේ අනූ නවයෙන් බවද පොලිසිය කියයි.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments