රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් (11) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1 ක් ලෙස වාර්තා වී තිබේ.
එමෙන්ම නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් අවම උෂ්ණත්වය වාර්තා වූ අතර ඒ සෙල්සියස් අංශක19.8 කි.
ඒ අනුව අද දහවල් කාලයේදී කාලගුණවිදයා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න


0 Comments