මේ කියන්න යන්නේ දිට්වා නිසා පීඩාවට පත් ඔවුන්ට සුබ ආරංචියක්.
ආපදාවෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිරිකිරීමේ වැඩපිළිවෙළක් හෙට (09) අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ වෙනවා.
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ අරමුණෙන් මෙය සිදුකෙරෙනවා.
මුදල් සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුවේදී ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments