මේ වසරේ ගතවුණු දින කිහිපය තුළ රන්මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා.
ඒත් අද වනවිට ඒ කතාව වෙනස් වෙලා. අද දවසේ රන්මිලෙහි පහලයාමක් දැකගන්න ලැබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,379,534.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 48,670.00ලෙස සඳහන්ව තිබුණා.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න


0 Comments