Ticker

6/recent/ticker-posts

අතිදුර්ලභ ඩැල්මේෂන් කිඹුලෙකු ජේසන් ඩරූලෝ සමඟ සාදයකට..

 


අතිදුර්ලභ ඩැල්මේෂන් කිඹුලෙකු මේ වන විට සමාජ මාධ්‍යයේ කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.


ඒ ලෝකප්‍රකට ගායක ජේසන් ඩරූලෝ එම කිඹුලා සුරතලෙක් ලෙස සාදයකට කැඳවාගෙන එන වීඩියෝවක් හේතුවෙන්.

අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මෙවන් කිඹුලෙක් ඉපදීමට ඇති සම්භාවිතාව මිලියන 100කින් එකක් බව විදෙස් වාර්තාවල සදහන්.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments