Ticker

6/recent/ticker-posts

ලව් කේස් එකකට පොඩි කොල්ලො සෙට් එකක් කොල්ලෙකුට ගරාජ් එකක් ඇතුළේ වටකරගෙන ගහලා! ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකුගේ පුතෙකුත් සීන් එකේ ඉඳලා!

 


රාජගිරිය සහ කොළොන්නාව අතර වාහන ගරාජයක් තුළ පිරිසක් අතර ඇතිවූ ගැටුමක දර්ශන පෙළක් අපට වාර්තාවනවා.

කොළොන්නාවේ පදිංචි ප්‍රභූ යන අය විසින් මෙම පහරදීම සිදු කරන අතර පහරදීම කරනු ලබන්නේ රැකියාවක් සදහා වෙනත් ප්‍රදේශයකින් කොළඹට පැමිණි තරුණයකුට බවයි වාර්තා වන්නේ.

මෙම පහර දීමට හේතුව වී ඇත්තේ පෙම් සබඳතාවයක් බවටත් පහර කෑමට ලක්වූ තරුණයා ගරාජය තුල තනි වූ විට මෙම පහරදීම සිදු කර ඇති බවටත් ත්වැඩිදුරටත් සදහන්.

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක ගේ පුතා ද මෙම පිරිස අතර සිටි බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වන මෙම දර්ශන හුවමාරු කරන පිරිස් වාර්තා කර ඇත්තේ

කෙසේ වෙතත් මෙම සිදුවීම ඇතිවූ දිනය පිලිබද නිශ්චිත දින වකවානුවක් වාර්තාවන්නේ නැහැ.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments