Ticker

6/recent/ticker-posts

පන්දුව හිසේ වැදීමෙන් 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දිවි අහිමි වෙයි


 පසුගිය (28) වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී ක්‍රිකට් පුහුණුවීම් සිදුකරමින් සිටි 17 හැවිරිදි බෙන් ඔස්ටින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී පන්දුවට පහර දෙමින් සිටියදී ඔහුගේ හිසට සහ ගෙලට පන්දුවක් වැදී තිබුණු අතර පසුව පහුව රෝහල් ගතකර තිබෙනවා.


ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුව වූ ඔහු, මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ජීවිතාරක්ෂක ආධාරක ලබාදී තිබුණද ඔහුගේ ක්‍රිකට් සමාජය වන ෆර්න්ට්‍රි ගලි ක්‍රිකට් සමාජය අද (30) උදෑසන ඔහු ජිවිතක්ෂයට පත්වීම නිවේදනය නිවේදනය කළා.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments