Ticker

6/recent/ticker-posts

ලබන වසරේ සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි...


 ලබන වසරේ සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.


එම චක්‍රලේඛය මේ වනවිට සකස් කර අවසන්ව ඇති බව සදහන්.

ඒ අනුව එම චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී පාසල්වලට නිකුත් කරන බවටයි වාර්තා වෙන්නේ.


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments