Ticker

6/recent/ticker-posts

ඇප ලබා එළියට ආ පොලිස් පොඩ්ඩාට මල් මාලා දමා හරසරින් පිළිගනී (video)


 සිකුරාදා (10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබූ අතර එම අවස්ථාවේ ඔහු එළියට ආ අවස්ථාවේ 'ජයවේවා' කියමින් පිරිසක් මල් මාලා දමා පිලිගැනීමක් කර තිබුණි.


වීඩියෝව මේ සමග පළවේ.




Redirecting...

.

Post a Comment

0 Comments