Ticker

6/recent/ticker-posts

පරිපාලන තනතුරින් ලලිත් පතිනායක ඉවත් කරයි.?


 පොලිස් පරිපාලන තනතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මධ්‍යම පළාත භාරව පමණක් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පොලිස් පරිපාලන කටයුතු භාරව පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments