Ticker

6/recent/ticker-posts

අඩුවූ රන්මිලෙන් පස්සේ පවුමක මිල ගණන් මෙන්න..

 


සෑම දවසකම රන් මිලෙහි සිදුවන වෙනස ඇත්තෙන්ම විටක පුදුමාකාරයි.

මේ කියන්න යන්නේ අද රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ කතාවයි.


පසුගිය දිනවලට සාපේක්ෂව අද රන්මිලේ යම් අඩුවීමක් දැකගන්න ලැබුණා.


ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,243,503.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,870.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,220.00ක් සහ රුපියල් 38,390.00ක් ලෙසයි සඳහන් වූයේ.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments