Ticker

6/recent/ticker-posts

කෙහෙල්බද්දර පද්මේට නිළියකගෙන් චිත්‍රපටියකටත් ආරාධනා


 ඩුබායි හි පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයකදී කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් ශ්‍රී ලංකාවෙන් ගිය එක්තරා ප්‍රසිද්ධ නිළියක් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට ඔහුට යෝජනාවක් කර ඇති බවට තොරතුරක් ලැබුණු බව පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා තිබේ.

මෙම තොරතුර සනාථ කර ගැනීම සඳහා අදාළ නිළියගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුව ඇතැයි ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ පිළිබඳව කෙහෙල්බද්දර පද්මෙගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments