Ticker

6/recent/ticker-posts

හිතාගන්නවත් පුළුවන්ද..? ලොව පළමු හාදුව ගැන විශේෂ හෙළිදරව්වක්..


 මේ තවත් එක් අපූරු කතාවක්.. ලෝකයේ පළමු හාදුව, ඒ ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද..? 



මේ අන්න ඒ ගැන සිදුකළ නවතම සොයාගැනීමක් ගැන ඇසෙන කතාවක්..

මිනිසුන්, වඳුරන් සහ හිම වලසුන් පවා කරන ක්‍රියාවක් වන හාදුවෙහි පරිණාමීය සම්භවය විද්‍යාඥයින් විසින් නැවත ගොඩනගා තිබෙනවා.

ඔවුන්ගේ අධ්‍යයනයට අනුව, මුඛයෙන් මුඛයට සිදුවන හාදුව වසර මිලියන 21කට පෙර පරිණාමය වී ඇති අතර, එය මිනිසුන්ගේ සහ අනෙකුත් මහ වානරයන්ගේ පොදු මුතුන් මිත්තන් අතර පැවති හැසිරීමක් විය හැකි යැයි නිගමනය කෙරෙනවා.

✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments