Ticker

6/recent/ticker-posts

රන් මිලෙන් සහනයක්.. අද දවසේ පවුමක මිල ගණන් මෙන්න..

 


මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්..  


අද දවසේ රන්මිල යම් මට්ටමකින් පහළ ගොස් තිබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,342,230.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 47,350.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,410.00ක් සහ රුපියල් 41,440.00ක් ලෙසයි සඳහන් වූයේ.
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments