මිනිස්සු කියන්නේ අමුතුම ආශාවන්වල උපත්තියක්. සමහර ආශාවන්වල දිග පළල මනින්න තේරෙන්නේ නැති තරම්.
මේ කියන්න යන්නේ අගනුවර පැත්තෙන් වාර්තා වුණු, හනිමූන් ගිය අලුත් මනමාලියක් මුහුණ දුන් අතිශය තැතිගන්වනසුළු අත්දැකීමක් ගැනයි.
ඇය කියපු විදිහට කතාව මෙහෙමයි…
“මම බැන්ඳේ ප්‍රොපොසල් එකකින්.. ඒ කියන්නෙ එයා මගේ තාත්තිගේ යාලුවෙක්. ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. අමුතු නෑ… කොටින්ම අසාමාන්‍ය කෙනෙක් විදිහට පෙණුනේ නෑ… අපි හනිමූන් ගියේ හපුතලේ පැත්තෙ හොටෙල් එකකට… එයා එදා හෙන ලොකු සූට් කේස් එකක් අරන් ආවේ…”
“මම හිතුවා සූට් බූට් වෙන්නැති කියලා. හැබැයි ඉතින්..එච්චර ලොකු සූට්කේස් එකක් කිව්වම සැකයකුත් ඇතිවෙනවා. කොහොම හරි හනිමූන් එකේ දී කිසිම අවුලක් පෙන්නුවේ නෑ. හැබැයි එයා මාව අල්ලන විදිහ ඉඹින විදිහ හරි අමුතුයි. වෙලාවකට මට කියනවා නිස්සබ්ද වෙලා ඉන්නලූ. තව වෙලාවක කියනවා හෙල්ලෙන් නැතුව ඉන්නලූ…”
“මට ඕක ඇල්ලුවේම නෑ.. ඒත් මම එයා කියපු විදිහට කළා. පස්සෙ අපි රෑ නිදාගත්තා. රයිස් කාලා… වයින් එහෙමත් බිව්වා දෙන්නා එක්ක..මම ඇඳේ ඇලවෙලා විනාඩි විස්සකට විතර පස්සෙ මට ඇහෙනවා අමුතු සද්දයක්. හිමීට ඇහැ ඇරලා බලද්දි දැක්ක හස්බන් අර සූට්කේස් එක අදිනවා…”
“මම ඇහුවා මොකද කරන්නෙ කියලා..එයා කලබල වුණා. පස්සෙ මට දුන්නෙම නෑ සූට්කේස් එක බලන්න.. ඒත් මම බලෙන්ම ඇරලා බැලුවා.දෙයියනේ ඒකේ තිබ්බ දේ දැක්ක ගමන් මට හූ කියවුණා.මොනාද දන්නවද තිබ්බෙ. ඩමී එකක්…ඒ කියන්නෙ අර රෙදි සාප්පුවල තියෙන ගෑනූ ඩමියක්..ඒක කඩලා දාලා ඇතුළේ..”
“පස්සෙ හස්බන් හෙන අවුලෙන් වගේ මගේ ඉස්සරහා සේරම පාපොච්චාරණය කළා. එයා ඒ වගේ පණ නැති දේවල්වලින් සතුටු වෙන්න කැමති කෙනෙක්ලූ.ඉස්සර ඉඳන්ම එහෙම බෝනික්කෝ වගේ ඩමීස් අරන් සතුටු වෙනවලූ. මට හරිම පිළිකුලක් දැණුනා. හැබැයි මිනිහා කියපු විදිහට දුකකුත් හිතුණා..”
“පස්සෙ අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්නත් ගියා.එයා ගොඩක් සැසිවලට ඉඳලා රිකවර් වුණා. අපි දැන් ලංකාවෙත් නෑ”
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments