Ticker

6/recent/ticker-posts

බලාගෙන හිටපු වැඩිහිටි දීමනාව ගැන සතුටු ආරන්චියක්

 


අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දෙසැම්බර් මස දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය අද (18) දින සිට අස්වැසුම බැංකු ගිණුමෙන් වැඩිහිටි දීමනාව අදාළ ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බව සඳහන් කර ඇත.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී වැඩිහිටියන් 616,346කට මෙම දීමනාව හිමිව තිබේ.

ඒ සඳහා රජය 3,081,730,000 (බිලියන 3කට වැඩි)ක මුදලක් වෙන්කර ඇති බව වාර්තා වේ.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments