ඉසුරු - දේශානි ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍ය තුළ විවිධ කතා අහන්න දකින්න් ලැබුණා.
ඒ දෙන්නාට මේ මොකද වුණේ..?
ඒ අයට ආදරය කරන අය මේ විරසකවීම ගැන කතා කළෙත් හරිම දුකෙන්. ඒත් දැන් ආයෙත් ඔවුන් දෙදෙනා එකතු වෙලා. මේ අන්න ඒ ආදරණිය කතාව අලුත් වුණු තැනක්.
ඉසුරු, දේශානි එක්ක ඔන්න ආයේ නුවර ගිහින්. ඒ නිදහසට කැමති තැනක් හොයාගෙන.. කොහොම වුණත් ආයෙත් එකට මේ ගමන ගිය ඒ දෙන්නා ආදරය අලුත් කරගෙන.
සිද්ධ වුණේ මොකක් වුණත් ඉසුරු ඒ වැරැද්ද බාරගෙන කියලා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක වීඩියෝවකින් පැහැදිලි වෙනවා.
"හැමදේම වුණේ මගේ අතින්..' ඉසුරු මෙන්න මේ විදිහට ඒ දෙන්නාගේ කතාවට මුල පුරන්නේ ආයෙත් දේශානිව ආදරයෙන් ළඟින් තියාගෙන..
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments