මේ වසරේ එනම් 2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් ලෙස 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මේ වසරේ පළමු විභාගය වශයෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වේ.
සෙසු විභාග පැවැත්වෙන දින පහතින් දක්වා ඇත.

📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments