රත්‍රං මිල පහළට, රත්‍රං හීනය ඉටුවෙයිද?

 


ලෝක රන්මිල පහළ මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර තිබේ.

ඒ අනුව අද (30) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 368,000 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (29) එය දැක්වුණේ රුපියල් 386,400ක් ලෙසිනි .

ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 400,000ක් දක්වා පහත වැටී තිබෙන බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.  


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post