ඉන්ධන මිල සංශෝධනය අද



 අද (31) පස්වරුවේ පෙබරවාරි මාසය සඳහා ක්‍රියාත්මක ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත.

ඒ අනුව, ඊට අදාල ඉන්ධන මිල නියාමන කමිටුව අද රැස්වීමට ද නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර ඇත.

අවසන් වරට ජනවාරි මාසය සඳහා ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ද ඉහළ දැමිම වාර්තා විය.  


✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post