සුළු මොහොතකට පෙර ලංකාවට භූමිකම්පාවක්

 


ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසුවේ රික්ටර් මාපකයේ 3.5ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවය.

අද පස්වරු 3.49ට මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇති අතර එය ඒ අසල ගොඩබිමේ සිටින පිරිස් වෙතද දැනී ඇති බවද වාර්තා වේ.

✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post