Ticker

6/recent/ticker-posts

කල් දැමුණු උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

 


මෙරටට බල පෑ දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වනදා සිට යළි ආරම්භ වේ.

 විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළේ එම විභාගය ජනවාරි 20 වන දින දක්වා පැවැත්වෙන බවයි.

ඒ අනුව මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්වීමට නියමිතය.

ඒ වගේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වේ.  


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments