දේශීය ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවට ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා ඇති බව සඳහන්.
ඒ අනුව ගෝලීය ගෑස් මිල දැනට ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරමින් ගෑස් මිල සංශෝධන පිළිබඳ ඕනෑම තීරණයක් පසුව ප්‍රකාශයට පත් කරන බව ද එම සමාගම පවසා ඇති බව වාර්තා වේ.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 80 කින් වැඩි කර ඇති අතර එමඟින් නව මිල රුපියල් 4,330 දක්වා ඉහළ ගොස් ඇත.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments