Ticker

6/recent/ticker-posts

තවත් විශිෂ්ටයෙක් දිවි සැරිය නිම කරයි

 


සමන්ත දික්කුඹුර හෙවත්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහනුවර දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් පුහුණුකරු හදිසි අභාවප්‍රාප්ත වී තිබෙන බවට වාර්තා වේ.

මිය යන එක්දරු පියෙක් වූ සමන්ත, මි#යන විට වයස අවුරුදු 59 ක් තිබුණි. ඔහු මධ්‍යම පළාතේ කාන්තා පාසල් රැසක කාන්තා ක්‍රිකට් කණ්ඩායම් බිහිකිරීමට සහ වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මධ්‍යම පළාතින් ක්‍රීඩකයන් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කළ අයෙක් ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකි.

දේහය මේ වන විටමහනුවර, කීර්ති ශ්‍රී රාජසිංහ මාවත අංක 25/13 හි පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු හෙට (13) සිකුරාදා සවස 04 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments