Ticker

6/recent/ticker-posts

සිදුවූ බිඳවැටීම නිසා නිකුත් කිරීම තාවකාලිකව නවතී.. පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්..

 


කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණ තවත් විශේෂ සිද්ධියක් ගැන කතාවක්. 


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අඩාල වී තිබෙනවා.

හැකි ඉක්මනින් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර පරිගණක පද්ධතියේ හටගත් දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවත්, යළි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන්නේ ලබන සඳුදා (16) සිට බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.


✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments