පේශානි ඒකනායක 'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පත් වූ නිළියකි.
ඇය සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබෙනවා.
ඔබට නොගැලපෙන්නේ නම් දික්කසාද වීම ප්‍රශ්නයක් නොවෙයි!
ආදර සම්බන්ධතා බිදවැටීම ප්‍රශ්නයක් නොවෙයි!
බිංදුවටම වැටෙන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ!
තනියම ජීවත් වීමත් ප්‍රශ්නයක් නැහැ!
මානසිකව වැටුනත් ප්‍රශ්නයක් නැහැ!
ඔබ කෙතරම් බිදවැටුනත් නැවත ඒ දේවල් සියල්ලම ආරම්භ කරන්න පුලුවන්!
සැබෑම ප්‍රශ්න වන්නේ ඔබ සතුටින් නොසිටින තැන්වල රැදී සිටීමයි! ඔබට ඔබවම අහිමිවීම යි! ඔබට වටිනාකමක් නොලැබෙන තැන්වල ජීවත්වීම යි!
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments