Ticker

6/recent/ticker-posts

විදෙස්ගත සැමියා එවූ තෑග්ග නිසා මැඩම් අමාරුවේ වැටෙයි.. රහස දැනගත් තරුණයා කියන කතාව..

 


ලංකාව වගේ රටක ලිංගිකත්වය කියන්නේ තාමත් රහසක්. හැබැයි ඒ රහස "ලෙල්ලම්" වුණු දවසට සිද්ධ වෙන්නේ නොසිතූ අකරතැබ්බයන්.


මේ කියන්න යන්නේ කොළඹ පැත්තේ ප්‍රභූ නිවසක සේවය කළ 18 හැවිරිදි තරුණයෙක් මුහුණ දුන්, ජීවිතේට අමතක නොවන අමුතුම අත්දැකීමක් ගැනයි.

"මම වැඩ කළේ ඒ මැඩම් යටතේ. එයා හරිම ලස්සන, ගරුත්වයක් ඇතිව ජීවත් වුණු කෙනෙක්. එයාගේ හස්බන්ඩ් හිටියේ රට. දෙන්නා නිතරම වීඩියෝ කෝල් වල. පිටින් බලන කෙනෙකුට හිතාගන්නවත් බැහැ මැඩම් මෙහෙම දෙයක් කරයි කියලා. එදා බදාදා දවසක්.. මම හිටියේ මට වෙන් කරපු රූම් එකේ වැඩ කර කර.."

''එකපාරටම මැඩම්ගේ රූම් එකෙන් ඇහුණු මර ලතෝනිය නිසා මේ තරුණයා බියෙන් තැති ගත්තා. මම දොර ළඟට ගිහින් එස්කියුස් මී මැඩම් කියද්දීම, එයා අඬ අඬා මගේ නම කියලා ඇතුළට එන්න කිව්වා. මම හිතුවේ මැඩම්ට හොරෙක්වත් පැනලා කියලා..''

තරුණයා කාමරයට ඇතුළු වෙද්දී දැකපු දේ දරාගන්න ඔහුටත් අපහසු වුණා. මැඩම් හිටියේ අමු නිරුවතින්.

ඇය වේදනාවෙන් සහ ලැජ්ජාවෙන් හඬමින් සිටියා. රට ඉන්න සැමියා ඇයට තෑග්ගක් විදිහට එවා තිබූ ලිංගික උපකරණයක් (Sex Toy) පරීක්ෂා කිරීමට ගොස් එය ශරීරය තුළ සිර වී තිබුණා.

"මම රත් වුණා.. මැඩම්ට පට්ට අවුල්. ඒත් ඒ වෙලාවේ මට ඕන වුණේ ඇයව බේරගන්න. මම වහාම ඇඳුමක් දීලා ඇයව වහලා, අපේ ෆැමිලි ඩොක්ටර්ට කෝල් කළා."

විනාඩි කිහිපයකින් වෛද්‍යවරයා පැමිණි අතර, මැඩම් සිටි තත්ත්වය දැක ඔහුටත් සිනහව පාලනය කරගන්න බැරි වුණා.

"ඩොක්ටර් මා එක්ක හොරෙන් හිනාවුණ හැටි මට තාම මැවිලා පේනවා. ඒත් වාසනාවකට ලොකු ආපදාවක් වුණේ නැහැ. මැඩම් බේරුණා."

ලංකාව වගේ රටක මෙවැනි උපකරණ භාවිතයේ ඇති අනතුරුදායක බවත්, මෙවැනි වෙලාවක බිය නොවී වෛද්‍ය උපකාර පැතීමේ වැදගත්කමත් මේ කතාවෙන් අපට කියා දෙනවා.

✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments