Ticker

6/recent/ticker-posts

රටින් පලා ගිය සැකකරුවන් 40කට රතු නිවේදන - ඉෂාරාගේ ඝාතන සැලසුම් ගැනත් අනාවරණයක්


 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

✅✅✅✅



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments